Colombo Today Local News

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කරමින් සිටි.

එහි යාවත්කාලීන කිරීම,

  • ශ්‍රී ලංකාව නව ආරම්භයක් කරා අයවැයේ තේමාවයි.
  • ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය ඉන්දියාව සමග අදහස් හුවමාරු කර ගන්නවා.
  • පසුගිය කාලයේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය නිසා උද්ධමනය යම් පමණකින් අඩු කරගන්නට හැකිවුණා.
  • ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි.

Related posts

තුන් මාසෙන් රට ස්ථාවර කළා

Admin

ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණවලට වැඩියෙන් මුදල් අය කළ රෝහල් හා රසායනාගාර 8කට ලක්ෂ 55ක දඩ..

Admin

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

Admin

ලොරි රථයක ගැටී යතුරුපැදියක ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මරුට

colombotoday

පාසල් ලමුන් සඳහා නොමිලේ හෙරොයින් | ඇබ්බැහි වුවාට පසු ජාවාරමට හවුල් කරගෙන.

colombotoday

රුවන්වැලි මහා සෑය අසල අභිරහස් කැණීමක්! පිටස්තර පුද්ගලයන්ට තහනම් කළාපයක්

colombotoday