නියෝජ්‍ය පොලිස්පතිවරු 6 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් 6 දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
සේවා අවශ්‍යතාව මත ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.