Colombo Today Local News

නියෝජ්‍ය පොලිස්පතිවරු 6කට ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරු 6 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් 6 දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සේවා අවශ්‍යතාව මත ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Related posts

රඹෑව ප්‍රදේශයේදි අනතුරකින් තිදෙනෙක් මරුට

Admin

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin

අසාම් අමීන් BBC ආයතනයේ සේවයෙන් ඉවත් කෙරේ !

colombotoday

කසාවතට දිවි කැප කළ සිල් මාතාවක් ඔබෙන් කරන කාරුණික ඉල්ලීමක්….

colombotoday

වැටලීමකට ගිය පොලීස් නිලධාරීන්ට වටකරගෙන තඩිබාලා

Admin