Colombo Today Local News

අධ්‍යාපනය ක්‍රමය ඔන්ලයින් යුගයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතුයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය ඔන්ලයින් යුගයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තමා අධ්‍යාපනය බාරව සිටි සමයේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් පදනමක් දැමූ බව කී වික්‍රමසිංහ මහතා දැන් නැවත වරක් අධ්‍යාපන ක්‍රමයේ සංශෝධනයක් අවශ්‍යව තිබෙන බව සඳහන් කරයි.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයක් අතරතුර නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

Related posts

සිංහරාජයෙන් මතුවූ හඳුනානොගත් අමුතු සතා (PHOTO)

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ගවල ආරක්ෂාව තර කෙරේ

colombotoday

සජිත් එජාප 71වැනි සම්මේලනය අමතද්දි පාක්ෂිකයෝ ගෙදර ගිහින්

colombotoday

බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද අරඔයි

colombotoday

සේරුවිල රජමහා විහාරය කිසි දිනක දෙන්නේ නෑ. – කිරිබත්ගොඩ හිමිගේ අසපුව සම්බුද්ධ ශාසනය විනාශ කරන දිලීරයක්. සහරාන්ට වඩා දරුණුයි.

colombotoday

නව විදුලිබල පනත ගැසට් කරයි

Admin