Colombo Today Local News

අධ්‍යාපනය ක්‍රමය ඔන්ලයින් යුගයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතුයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය ඔන්ලයින් යුගයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තමා අධ්‍යාපනය බාරව සිටි සමයේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් පදනමක් දැමූ බව කී වික්‍රමසිංහ මහතා දැන් නැවත වරක් අධ්‍යාපන ක්‍රමයේ සංශෝධනයක් අවශ්‍යව තිබෙන බව සඳහන් කරයි.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයක් අතරතුර නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

Related posts

නිරෝධායන නීති කැඩූ තවත 123ක් අත්අඩංගුවට

colombotoday

කෲඩියා සිලනිකා ඉවත් කරන්නේ නෑ.. මැදිකර අධිවේගය ඉදිකරනවා. – අමාත්‍ය සී. බී. රත්නායක කියයි

colombotoday

ආශුගේ පෙම්වතිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Admin

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හු‌දකලා කෙරේ

colombotoday

රට පුරාම කොරෝනා පැතිරිලා.. ජනතාවට සත්‍ය වහන්න සෞඛ්‍ය ප‍්‍රධානීන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරලා

colombotoday

තත්වය පාලනයට තරුණ නීතිඥවරුන්ගේ සංගමයෙන් යෝජනා 6 ක්

colombotoday