Colombo Today Local News

තත්ත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනික භාණ්ඩ මුදා හැරීම අත්හිටුවයි

ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය බහුලව අඩංගු විය හැකි බවට පිළිගැනෙන පොල්තෙල් සහ වියලි මිරිස් තත්ත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනික සමාගම්වලට මුදා හැරීම අත්හිටුවූ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මේබව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප‍්‍රිය මහතා අද (12)දින පෙරවරුවේ සඳහන් කර ඇත.

එසේම බොහෝ ආනයනික භාණ්ඩ රදවාගැනීමට රේගුවේ ගුදම් පහසුකම් සීමාසහිත වීම නිසා තත්ත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනකරුගේ ගබඩාවලට මුදාහරින බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

තවද ‘ඇෆ්ලටොක්සීන්‘ සහිත පොල්තෙල් ප‍්‍රශ්නය හේතුවෙන් මෙම තීරණය ගත් බවද පවසයි.

Related posts

ජෙනරාල් ජගත් ජයසූරිය ගැන රජය තීරණයක් ගනී.. තානාපති ධුරත් අවලංගුයි !!

colombotoday

“ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන බත් කනවා වගේ හරි ඡන්දෙ තියන්න ඕන”

Admin

රටපුරා වෛද්‍යවරු අද වර්ජණයේ…

colombotoday

යුධ අපරාධ චෝදනා විමර්ශනයට විදෙස් විනිසුරුවන් ඕනෑ.. එන්ජීඕ ක්‍රියාකාරීන්ගෙන් රජයට බලපෑම්

colombotoday

අත්තනගල්ලේ නීතිඥයකුට ට පහරදුන් නීතිඥවරුන් පිරිසට ඇප

Admin

ගල් අඟුරු සල්ලි තෙල්වලට ගෙව්වොත් පැය 15ක විදුලි කප්පාදුවක්

colombotoday