Colombo Today Local News

මහජන මන්ත‍්‍රණ සභාවට ගිය ආණ්ඩුවේ හවුල් පක්ෂ නායකයින්ට එරෙහිව විනය පරීක්ෂන !

සෝලීස් උත්සව ශාලාවව්දී පසුගිය සිකුරාදා දින පවත්වන ලද මහජන මන්ත‍්‍රණ සභාවට සහභාගී වූ ආණ්ඩුවේ සුළු පක්ෂ නායකයින්ට එරෙහිව විනය පරීක්ෂනයක් පවත්වන බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

මහජන මන්ත‍්‍රණ සභාවට විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර යන ඇමැතිවරුන් ඇතුලු ඔවුන් නියෝජනය කරන සුලු පක්ෂ 11ක නියෝජිතයෝ සහභාගී වූහ.

Related posts

නෝම්බි අරින්න ඇවිත් සංහිදියා කුමරිය ජාතිවාදය අවුලවයි.. සජීවීව රටටම පෙන්වයි (Video)

colombotoday

සයිටම් ගැටළුවට ජනපති විසදුමක් දෙයි.. සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

colombotoday

අසල්වැසියන්ගෙන් මවට සහ පුතුට මාරාන්තික පහරදීමක්

Admin

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවයි

Admin

කුරුණෑගල DIG ත් මාරු කරයි

colombotoday

වරාය සේවකයෝ පාරක් වහයි – කොළඹ කොටුව මාර්ග අවට දැඩි රථවාහන තදබදයක්

Admin