Covid 19

නිදහස් උත්සවයට ගිය කතරගම ට්‍රැෆික් OICට කොරෝනා

කතරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

නිදහස් උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම පී.සී.ආර් වාර්තාව අනුව ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව කතරගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි දේව නාරායන මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව ස්ථනාධිපතිවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහු ඇසුරු කළ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

Related posts

කොරෝනා වෛරසය වැළඳුනු ඉතාලියේ වැඩිහිටි නිවාසයක 31 දෙනෙක් මිය යයි.

colombotoday

කොවිඩ් ආසාදිත 283ක් හදුනා ගනී

colombotoday

පෑලියගොඩ මැනිං හා මාළු වෙළෙඳපොළේ වෙළෙඳුන්ටත් කොවිඩ් එන්නත

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

කොවිඩ් වැළඳුනු දයාසිරි ජනපති කාර්යාලයටත් ගිහින්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 495ක් හදුනා ගැනේ

colombotoday