Colombo Today Local News

කොටි සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා – ජනපති සමාව ලැබූ ජිනීවන් යාපනයේදී කියයි

ජනපති සමාව ලැබූ හිටපු කොටි සාමාජික ජිනීවන් සිවරාසා යාපනයේ කෝපායි වෙත ගොස්‌ දෙමළ සිරකරුවන් නිදහස්‌ කරන්නැයි ඉල්ලමින් දුම්රියට පැන සිය දිවි නසාගත් සෙන්තුරන් රාඡේෂ්වරන් වෙත උපහාර දක්‌වා ඇත.

මෙම පාසල් සිසුවා දුම්රියට පැන සිය දිවි නසාගත්තේ නොවැම්බර් 26 වැනිදාය. සිවරාසා මෙම පාසල් සිසුවාගේ දෙමාපියන් හමුවී සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

ඉදිරියේදී කොටි සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටින බව සිවරාසා පවසා තිබේ.

Related posts

වට්ස්අප් තහනමත් ඉවතට… ෆේස්බුක් තහනම දිගටම… ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය මෙන්න

colombotoday

වැට් බද්ද 15% තෙක් ඉහළ දමන්න සිදුවුණේ රාජපක්ෂලා රට ණය උගුලක සිරකළ නිසයි

colombotoday

කිලිනොච්චියේ පුද්ගල ඝාතනයක්

colombotoday

අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් පැවැත්වූ පූජකවරයෙක් අත්අඩංගුවට

colombotoday

මම දන්නේ නැතුව මාව දික්කසාද කරලා. මේ රටට කාති උසාවි එපා. – එක රටක් එක නීතියක් බලකායට බදුල්ලෙන් ලැබුණු අදහස්.

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අංශභාග රෝගියෙක්ගෙ තත්වයට පත්වෙලා – රෙජිනෝල්ඩ් කුරේ

colombotoday