සිය 13 හැවිරිදි සහෝදරිය ව අපයෝජනය කළ 12 හැවිරිදි සහෝදරයෙකු පිළිබඳ සිදුවීමක් ඕමන්ත ප්රදේශයෙන් වාර්තා වේ.
මේ පිලිබඳ අප කල විමසිමකදී ඕමන්ත පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දැරියගේ 12 හැවිරිදි සහෝදරයාව පරිවාස භාරයට ගෙන ඇති බවයි.
උදරාබාධ තත්ත්වයක් මත දැරිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි ඇති බවටයි වාර්තා වන්නේ.