Colombo Today Local News

13 හැවිරිදි අක්කාව මල්ලී කෙලෙසලා

සිය 13 හැවිරිදි සහෝදරිය ව අපයෝජනය කළ 12 හැවිරිදි සහෝදරයෙකු පිළිබඳ සිදුවීමක් ඕමන්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

මේ පිලිබඳ අප කල විමසිමකදී ඕමන්ත පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දැරියගේ 12 හැවිරිදි සහෝදරයාව පරිවාස භාරයට ගෙන ඇති බවයි.

උදරාබාධ තත්ත්වයක් මත දැරිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි ඇති බවටයි වාර්තා වන්නේ.

Related posts

නි. ඇමති තෙවරප්පෙරුම STF සමග පැටලෙයි… රාජකාරි කරන හැටි උගන්වන්න යයි

colombotoday

රන්ජන් නිදහස්… මනුෂගෙන් තනතුරකුත්

colombotoday

වවුචර් ක්‍රමය නවතී – පාසල් සිසුන්ට නැවතත් නිල ඇඳුම් රෙදි

colombotoday

හිටපු ජනපති නන්දසේන ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක්

colombotoday

කවුරුත් සගවන අලුත්ගම ජිහාඩ් භීෂණයේ ඇත්ත කතාව (Video)

colombotoday

“එකට කෑවත් බෑණාට බැදුම්කර තොරතුරු කීවේ නෑ” – මාමා කොමිසමේ සාක්කි දෙයි

colombotoday