ඔක්තෝබර් 31 වැනිදායින් කල් ඉකුත් වීමට නියමිත ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 ක් පමණ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ් ආසාදිත රෝගීන් සහ කොවිඩ් මරණ වාර්තාවීමේ අඩුවක් ඇති බැවින් ජනතාව එන්නත්කරණයට යොමු නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.