Colombo Today Local News

ඔක්තෝබර් 31 කල් ඉකුත්වන ෆයිසර් එන්නත් මිලියන 7ක්

ඔක්තෝබර් 31 වැනිදායින් කල් ඉකුත් වීමට නියමිත ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 ක් පමණ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කොවිඩ් ආසාදිත රෝගීන් සහ කොවිඩ් මරණ වාර්තාවීමේ අඩුවක් ඇති බැවින් ජනතාව එන්නත්කරණයට යොමු නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Related posts

සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයේ කොකේන් කිලෝ 160 ක් !

colombotoday

බදු ඉහළ දැම්මත් සැර මත්පැන් පරිභෝජනය සීඝ්‍රෙයන් ඉහළට

colombotoday

“ඔබතුමා අත්අඩංගුවට ගන්නවා අපි කරනවා.” අනුරකුමාර දිසානායක උද්ඝෝෂණ ගැන පොලිස් ඇමතිට අභියෝග කරයි.

colombotoday

සන්ධානය බහුතරය පෙන්වන්න යයි.. නිමල් සිරිපාල අගමැති කර අලුත් ආණ්ඩුවක්…

colombotoday

ත්‍රීරෝද රථ වලට විශේෂිත පිරවුම්හල් | ලබන අවුරුද්දෙත් තෙල් පෝලිම්

colombotoday

ඊයේ එජාපයට පැන්න වසන්ත අද තවත් පිම්මක් පනී…

colombotoday