Colombo Today Local News

දුරකථන ගාස්තු අද සිට යළිත් ඉහළට

දුරකථන සමාගම් දුරකථන ගාස්තු අද (5)දිනයේ සිට නැවත ඉහළ දමා තිබේ.

මෙම මස සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් පැනවීමට රජය පියවර ගැනීම හේතුවෙන් දුරකථන ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බව දුරකථන සමාගම් පවසයි.

මෙම ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අදාල දුරකථන සමාගම් සවිස්තරාත්මක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට නියමිතව ඇත.

Related posts

විගණන පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය දෙයි

colombotoday

දැවැන්ත බස් වර්ජනයක්?

Admin

ආහාර විස වීමකින් 325ක් රෝහලේ

colombotoday

ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක්

Admin

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

colombotoday

පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට්ටුවේ අවුලක්

Admin