Colombo Today Local News

අහුන්ගල්ලේදී ත්‍රී රෝද රථ රියදුරකු වෙඩි තැබීමක්

අහුන්ගල්ලේදි සිදු වූ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථ රියදුරකු තුවාල ලබා තිබේ.

සිය ත්‍රීරෝද රථය අහුන්ගල්ල මාර්ගයක් ඉදිරිපිට නවතා ගෙන සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව මහතා පවසයි.

තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල පදිංචිකරුවෙකි.

Related posts

වාහන ආනයනයට රජයෙන් සම්බාධක… ඉදිරියේදී රට තුළ වාහන හිගයක්…

colombotoday

ජනපතිත් සමග වැඩ කිරීමට කැමතියි – රනිල් වික්‍රමසිංහ පවසයි.

colombotoday

විල්පත්තු සංහාරය යලි ඇරඹෙයි.. අක්කර 700ක් දැනටමත් ඉවරයි (Video/Photo)

colombotoday

ජන සටන අද උතුවන්කන්දෙන් ඇරඹෙයි

colombotoday

බුද්ධි අංශ බලාත්මක කිරීමට නව ජාතික බුද්ධි පනතක්… කැබිනට්ටුවෙන් අනුමත වෙයි !

colombotoday

අර්ජුන් ඇලෝෂියස්ගෙන් දඹර අමිල හිමිත් මුදල් අරගෙන

colombotoday