Colombo Today Local News

තනපට ගැලවූ සංගීතය ගැන ප්‍රධාන සංවිධායක මහේල-සංගා සමාව ඉල්ලයි

ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉල්ලෙසිස්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති ‘Sex and Love’ප්‍රසංගය ගැන දැඩි විවේචන එල්ල වෙමින් පවතිද්දී එහි ප්‍රධාන සංවිධායකන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයර්ධන එහිදී සිදුවූ අඩුපාඩු සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.

ඔවුන් දෙදෙනා සිය නිල ෆේස්බුක් ගිණුමෙන් ඒ පිළිබදව නිවේදනය කර ඇත්තේ මෙසේය

sanga mahela

Related posts

ආනයනික සහල් වලට 45%ක බද්දක්?

Admin

මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6

colombotoday

ලබන වසරේ පාසල් විභාග නියමිත කාලයට

Admin

මෛත්‍රී ට වාරණ නියෝගයක්

Admin

පොලිස් ලොක්කෝ අගමැති හමුවෙති !

colombotoday

ඤාණසාර හිමි කුරුණෑගලින්, රතන හිමි ගම්පහෙන් නාම යෝජනා අත්සන් තබති !

colombotoday