Colombo Today Local News

පොහොර ලබා දීමේදී පස පරීක්ෂා කිරීමේ වාර්තාව අනිවාර්ය යි. – ඇමති අලුත්ගමගේ

එළඹෙන යල කන්නයේ සිට පොහොර ලබා දීම සඳහා පස පරීක්ෂා කිරීමේ වාර්තාව අනිවාර්ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, දිවයින පුරා සියලු දිස්ත්‍රික්කයන්හි ඉඩම්වල පස පරීක්ෂා කිරීමෙන් පසු පොහොර ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බවයි.

මේ අතර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සහ කෘෂි උපදේශකවරුන්ට පස පරීක්ෂා කිරීම පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් ගොවිජනතාව දැනුවත් කරන ආකාරය ගැන දැනුම ලබා දීමට ද නියමිතය.

Related posts

එජාප, ශ්‍රීලනිප මැයි රැළියට සෙනග අදින්න බස් 4000ක්.. ලංගම නිවාඩුත් අවලංගුයි

colombotoday

CIDය ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන සත්‍ය යටපත් කරනවා – නාමල් කුමාර

colombotoday

ප්‍රථිකාර සේවා ප්‍රතික්ෂේප කරන කොවිඩ් ආසාදිතයිට එරෙහිව නීතිමය පියවර

colombotoday

හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙටින් ඇරඹේ… ගාස්තු මෙන්න

colombotoday

‘පෙරළියක ඇරඹුම‘ ඇරඹෙයි.. සජීවී විකාය (LIVE)

colombotoday

සී.අයි.ඩී. ගිය පිය පුතු

Admin