Colombo Today Local News

දෙසැම්බරයේ අයි.ඩී.එච්. රෝහලේදී කොරෝනා ආසාදිත මවුවරු දරුවන් 40ක් බිහිකරලා

නැගෙනහිර කොළඹ මූලික රෝහල තුළ දෙසැම්බර් 01 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලයේදී කොවිඩ් ආසාදිත මව්වරුන් 38 දෙනකු දරුවන් 40ක් ප්‍රසූත කළ බව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ සඳහන් කළේය.

එම සියලුම මව්වරුන් නිරෝගී දරුවන් බිහි කළ අතර දරුවන් දෙදෙනකුට පමණක් කොවිඩ් වෛරසය ආසාදනය වූ බව වෛද්‍යවරයා පැවසීය. ඔවුන් අතුරින් එක් මවක් විසින් නිවුන් දරුවන් බිහි කර ඇත. නැගෙනහිර කොළඹ මූලික රෝහලට වෙනත් රෝහල්වලින් මාරු කර එවූ එම ආසාදිත මව්වරුන් විවිධ සංකූලතාවන්ගෙන් පෙළුණු නමුත් දරු ප්‍රසූති​යෙන් පසු බොහෝ දෙනකු නිවෙස් කරා ගොස් ඇතැයි හෙතෙම කීවේය.

Related posts

නිදා සිටියදි දුන් උදලු පහරින් බිරිදට මරු කදවු සැමියා වස බොයි

colombotoday

ඉන්ධන මිල ඉහළ දමන යෝජනාව යළිත් බලශක්ති ඇමැති අතට

colombotoday

මේ නපුංසක පාලනයෙන් රට බේරාගන්න.. බඩ ගැන නොසිතා, රට ගැන සිතා එක්වෙන්න දැන් වෙලාවයි – ඥාණසාර හිමි

colombotoday

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 200කට පන්ති තහනම්

colombotoday

අයවැයෙන් ආදිවාසීන් ගැන සිතා නැහැ – වන්නිලැත්තෝ කියයි

Admin

දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි – නිර්මාල්

colombotoday