Colombo Today Local News

දෙසැම්බරයේ අයි.ඩී.එච්. රෝහලේදී කොරෝනා ආසාදිත මවුවරු දරුවන් 40ක් බිහිකරලා

නැගෙනහිර කොළඹ මූලික රෝහල තුළ දෙසැම්බර් 01 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලයේදී කොවිඩ් ආසාදිත මව්වරුන් 38 දෙනකු දරුවන් 40ක් ප්‍රසූත කළ බව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ සඳහන් කළේය.

එම සියලුම මව්වරුන් නිරෝගී දරුවන් බිහි කළ අතර දරුවන් දෙදෙනකුට පමණක් කොවිඩ් වෛරසය ආසාදනය වූ බව වෛද්‍යවරයා පැවසීය. ඔවුන් අතුරින් එක් මවක් විසින් නිවුන් දරුවන් බිහි කර ඇත. නැගෙනහිර කොළඹ මූලික රෝහලට වෙනත් රෝහල්වලින් මාරු කර එවූ එම ආසාදිත මව්වරුන් විවිධ සංකූලතාවන්ගෙන් පෙළුණු නමුත් දරු ප්‍රසූති​යෙන් පසු බොහෝ දෙනකු නිවෙස් කරා ගොස් ඇතැයි හෙතෙම කීවේය.

Related posts

බතලගොඩ වී පර්යේෂණ ආයතනය දෙදිනක් ජනතාවට විවෘත වෙයි

Admin

ආබාධිත හමුදා සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නෑ

colombotoday

තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් වී අදට වසර 11ක්

colombotoday

2020 තීන්දුව කණපිට ගසා මීලග ඡන්දෙන් ජනතාව අපට දරුණු තීන්දුවක් දෙන්න ඉඩ තිබෙනවා – විදුර

colombotoday

රෝහලේ යකා නැටූ නි. ඇමති තෙවරප්පෙරුමට එරෙහිව දොස්තර සංගමය අවි අමෝරයි

colombotoday

මංගල සමරවීර නිසා රජයට විශාල අපකීර්තියක්.. සංස්කෘතියටත් ගැළපෙන්නෑ – දයාසිරි ජයසේකර

colombotoday