නීතිය ක්‍රියාත්මක කරවන අයටත් වැරදි කරන්න බැරි බව පැහැදිලි කරුණක්. ඒ අතරේ පොලිසිය වැරදි කරද්දී ඒ බව කැමරා කරන සාමාන්‍ය මිනිස්සුත් වැරදි කරමින්ම වැරැද්ද පෙන්වීම හාස්‍යට කරුණක්.
මේ දිනවල සමාජ වෙබ් අඩවිවල ජනප්‍රිය මේ වීඩියෝව අපි ඔබට ඉදිරිපත් කරන්නේ මේ ‘වැරදි පිට වැරදි’ ගැන කියන්නයි.
https://www.youtube.com/watch?feature=player_embedded&v=dWlfJW0VWSY