Colombo Today Local News

හිස්බුල්ලා අල් ටකියාව පාවිච්චි කර ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදී නිදහස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ඊයේ (6) දෙරණ 360  වැඩසටහනට එක්වෙමින් අදහස් දකිමින්ය.

ජාතීන් අතර එකමුතුකම වර්ධනය කර ගැනීම සඳහා උන්වහන්සේ නිදහස් කිරිම මේ මොහොතේ සිදුකළ යුතු බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් අන්තර්ජාලය ඔස්සේ හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශයට විවිධ පාර්ශ්ව අදහස් දක්වා තිබෙන අතර ඉස්ලාමයේ රැවටීම සහ මුලාව  නිර්වචනය කර ඇති අල් ටකියාව ඔහු පාවිච්චි කර ඇති බවට බොහෝ දෙනෙකු අදහස් පළකර තිබෙනවා.

Related posts

ලක්ෂ 50ක කුඩු පැකට් කරද්දී කොටු වෙයි

Admin

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday

“ලව් ටොෆී” කන්න ගිය ගල්කිස්සේ බාලිකාවියන් මත්වෙයි… මොහොමඩ්ලා දෙදෙනෙක් උසාවි කැදවයි

colombotoday

නීති විරෝධීව රට පනින්න හැදූ 67ක් මාට්ටු

colombotoday

20 සංශෝධනය – කමිටුවේ වාර්තාව අගමැතිට

colombotoday

ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත්කළ හැකිද? – නීතිවේදීන්ගේ මතය මෙන්න

colombotoday