Colombo Today Local News

“හිරුණිකාට එක නීතියක්.. අපේ හාමුදුරුවන්ට තව නීතියක්.. ඒ ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – හිටපු ජනපති

mahinda r

රටේ කාටත් නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බවට තමන් විශ්වාස කරන බවත්, එසේ වුවත් හිරුණිකාට එක නීතියකුත් හාමුදුරුවන්ට එක නීතියකුත් ක්‍රියාත්මක වීම පිළිබදව රටේ ජනතාව සෑහීමට පත් නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ බොරලැස්ගමුව නීලම්මහර ප්‍රදේශයේ ජනහමුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ පැණයකට පිළිතුරු දෙමිනුයි මේ මහතා මේ බව පවසා සිටියේ. ‘අපේ ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණ’ නම් බැනරයක් මල් පොහොට්ටුවක ලකුණද සහිතව එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබුණු අතර මහින්ද රාජපක්ෂ මහතා ඒ පිළිබදවද අදහස් දක්වා සිටියා.

Related posts

විජයගේ 36 වන ගුණසමරුව

Admin

ආසන 90ක් ලබාගැනීම ප්‍රමාණවත්… සුළු පක්ෂ සමග එක්වී අපි ආණ්ඩුවක් හදනවා !

colombotoday

බස්නාහිර පළාතට, ඇහැලියගොඩ, කුරුණෑගල නගර සීමාවට, කුලියාපිටියට ඇඳිරිනීතිය දිගටම

colombotoday

ඇමැති ප්‍රසන්නගේ පළමු රාජකාරිය දේපළ අහිමිවූ මන්ත්‍රීවරුන්ට සාධාරණය ඉටු කිරීමයි

colombotoday

ජනපතිගේ සැර ප්‍රකාශයට කතානායකගෙන් පිළිතුරු ලිපියක්

colombotoday

“අපේ සමුළුවට එජාපයෙන් ආවා.. එජාප සමුළුවට අපිත් යනව” – ශ්‍රීලනිප මහලේකම්

colombotoday