Colombo Today Local News

ඇමැති ප්‍රසන්නගේ පළමු රාජකාරිය දේපළ අහිමිවූ මන්ත්‍රීවරුන්ට සාධාරණය ඉටු කිරීමයි

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 74 දෙනකුගේ නිවාස ඇතුලු දේපළවලට හානිසිදුව තිබේ.

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස ඇතුලු දේපළ අහිමිවූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම තමාගේ පළමු රාජකාරිය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

එම ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද හෙතෙම සඳහන් කරයි.

ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස රාජකාරි ආරම්භ කරමිනි.

Related posts

දියර කිරි ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළට

colombotoday

මම ඇමතිකම් ඉල්ලගෙන අඬාගෙන පස්සෙන් යන්නේ නැහැ. – මහින්දානන්ද කියයි

Admin

අර්ජුන් ඇලෝසියස්‌ ෆොන්සේකාටත් සල්ලි දීලා

colombotoday

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුල් වරට ගුවන් නියමුවරියන් බදවා ගනී

colombotoday

දකුණ හෙල්ලූ අභිරහස් පාතාල වෙඩික්කරු කොටුවෙයි.. එල්ටීටීඊ සන්නද්ධ අංශයේ හිටපු ප්‍රබලයෙක් !

colombotoday

විදුලිය කැපීම අදින් (10) අවසන්

colombotoday