Colombo Today Local News

හැදුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර වීමේ අවසරය ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි

අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කිරීම සඳහා හඳුන්වා දී ඇති ජාතික හැදුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර වීමේ අවසරය අදාළ වන්නේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා.

ඇඳිරිනීතිය ලිහිල්කර ඇති අවස්ථාවලදී නිවෙස්වලින් බැහැරව යාමට  මෙය කිසිසේත් අදාළ නොවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ. කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළුවීම හෝ පිටවීම  සඳහා කිසිවෙකුටත් අවසර නොලැබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Related posts

මහමැතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය අවසන්

colombotoday

කොරෝනා ආසාදනය වූ අමෙරිකානු ජනපති හා ආර්යාවට, ජනපති ගෝඨාභය ඉක්මන් සුවය පතයි

colombotoday

යහපාලන පොරොන්දු ඉටු කළා නම් මෙහෙම වෙන්නේ නැහැ – පාටලී චම්පික රණවක

colombotoday

අසත්‍ය ප්‍රචාර කොවිඩ් පාලන වැඩපිළිවෙලට බාධාවක් – ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සෞඛ්‍ය ඇමතිය කියයි

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම  අද ඇරඹේ

Admin

දරුවන් පලිහක් ලෙස පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක්

colombotoday