Colombo Today Local News

සිය පරාජය පිලිබඳ රහසක් මහින්ද හෙළි කරයි.

mahinda

පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගිය හිතවතෙකුට ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාත් විශේෂයෙන් තම දරුවනුත් මේ තත්වයට ඇද දැමීමට හේතු වූ ප්‍රධාන ත්‍රිත්වය හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන පුද්ගලයින් ලෙස තමාට දැන් සිතෙන බවයි.

ඔවුන් සිය පෞද්ගලික වාසි හා ප්‍රයෝජනය පිණිස තමාව නොමග යැවූ බවත් හිටපු ජනාධිපතිවරයා සිය හිතවතාට පෞද්ගලිකව පවසා ඇත.

Related posts

විවාදයට ගැනුණු පුනරුත්ථාපන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..

Admin

මිල්ලගස්පිටිය වැවේ වැව් බැම්ම කැඩී යයි

Admin

නව මිශ්‍රණ පොහොර දෙකක් ලංකා පොහොර සමාගමෙන් එලියට

Admin

යුක්තියට අයිස් සමඟ කොස්තාපල් මාට්ටු

Admin

ඝාණ්ඨාර ලණුවේ ගෙල සිර වී පාසල් සිසුවෙක් මරුට

colombotoday

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල සියයට සියයකින් වැඩිකෙරේ

Admin