Colombo Today Local News

“සජිත් ජනපති කර රණවිරු ගායට බෙහෙත් දෙනවා” – තේනුවරගෙන් අනතුරු ඇගවීමක්

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තමන් නැවත වරක් අධිකරණයට යන බව මහචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කර ‘රණවිරු ගායට‘ බෙහෙතක් ලබා දෙන බවද හෙතෙම කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ සිවිල් සංවිධාන එකමුතුව සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වීම සදහා සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

https://www.facebook.com/hirunews/videos/399455730743666/?t=7

Related posts

ඉදිරියට තව බදු

Admin

ලබන වසරේ සිට ලැබෙන සහන මෙන්න

Admin

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday

අදත් පැය 6කට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදමට රජයෙන් මසකට කෝටි 20ක්.. කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථීරයි.. ඉවත්වන දිනය තීරණය එන සතියේ !

colombotoday