Colombo Today Local News

සංඝරත්නය ගැන රන්ජන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා, ලිඛිතව කරුණු ඕනෑ – අගමැතිගෙන් රන්ජන්ට ලිපියක්

මහා සංඝරත්නය සම්බන්ධයෙන්  මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධයෙන් එළැඹෙන 21 දාට පෙර ලිඛිතව කරුණු සඳහන් කරන ලෙසත් සඳහන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ.අද (15දා) මෙම ලිපිය යොමුකර තිබේ.

රන්ජන් රාමනායක මහතා දැක්වූ අදහස් පක්‍ෂ නායකත්වයේ හා පක්‍ෂයේ අදහස් සමග පරස්පර බවත් එම කරුණු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අග්‍රාමාත්‍යවරයා යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

ලංවිම විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

Admin

සිංගප්පූරු සිරිතට මහේන්ද්‍රන් පදිංචිය මාරු කරනවා… ඔහු සමග සම්බන්ධයක් නෑ – අගමැති කියයි

colombotoday

මා සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා

colombotoday

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද ජනපති හමුවෙයි

colombotoday

අමෙරිකානු තානාපති, යාපනේදී වියානා සම්මුතිය අමු අමුවේ කඩයි.. බලධාරීන් නෑසූ කන්ව සිටී !

colombotoday

දුම්රිය මගීන් දැඩි අපහසුතාවට

colombotoday