Colombo Today Local News

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය නොහැකියි ?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයෙන් ඉදිරි මැතිවරණවලට තරඟ කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

එම පක්ෂය පිළිබඳව නිත්‍යානුකුල ගැටළුවක් පවතින බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

Related posts

දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.

colombotoday

“දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ දත්ත නිවැරැදි දත්ත නොවේ.. කොවිඩ් පරීක්ෂණ කට්ටලත් නැහැ..”

colombotoday

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා – ප්‍රසන්න රණතුංග කියයි

colombotoday

ෆොන්සේකා – විජේදාස ගැටුම කැබිනට්ටුවටම යයි.. ජනපති ඉදිරියේත් ඇරගනියි !

colombotoday

වාහන අවභාවිතා ගැන ලිඛිත සාක්ෂි තිබියදී ඇමති ලසන්ත, මන්ත්‍රී ආශු තවම නිදැල්ලේ

colombotoday

අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා ලංකාවෙන්ම අභ්‍යාකාශ ගත කරනවා

colombotoday