Colombo Today Local News

විහිළු සහගත සිහින සහිත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විරෝධය

කොවිඩ් 19 ව්‍යාප්තියට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිය බලවත් විරෝධතාවය පළ කරයි.

මෙම උපදේශන මාලාව මගින් විනයගරුක පුරවැසියන් පමණක් පිඩාවට පත්වන බව කියා සිටින ඔවුහුන් මෙම උපදෙස් මාලාවන්ට ගරු නොකරනු ලබන පුද්ගලයින් තමන්ට රිසිසේ කටයුතු කරනු ලබන පුද්ගලයින් ඊට අවනත නොවන බවත් මෙම මාර්ගෝපදේශ සකස් කොට ඇත්තේ අවිධිමත් ලෙසයි කියා පෙන්වන ඔහුන් මෙය ක්‍රියාත්මක කිරිම සිනිනයක්ම පමණක් බව සදහන් කරයි

මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරිමට කටයුතු කළහොත් මහජනතාව සමග නිවාරණ කටයුතු වෙනුවෙන් රාජකාරි කිරිමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නොහැකිවන අයුරින් විශ්වාසය බිදී යනු ඇති බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් කියා සිටියේ.

Related posts

සිර දඩුවම් විදින සැකකරුවකු මගදී මාලයක් කඩා දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේදී පනී

Admin

අයවැය දා මහ රෑ විශේෂ ගැසට් නිවේදනයක්… කොටි හිතවාදී සංවිධාන 17ක් පුද්ගලයන් 424ක තහනම සංශෝධනය කරලා

colombotoday

විහාරස්ථාන භූමියක නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු පිරිසක් අල්ලති

colombotoday

වැසුණු අධිවේගය යළි ඇරේ

colombotoday

සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් ?

colombotoday

ආසාදිත සිරුරු භූමදානය බැහැ. ආදාහනය පමණයි. | සෞඛ්‍ය ඇමතිනි පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday