Colombo Today Local News

විපක්ෂ නායකකම භාරගත් හේතුව මහින්ද කියයි…

තමා විපක්‍ෂ නායක තනතුර භාර ගත්තේ ආණ්ඩුවට පන්දම් ඇල්ලීමට නොව ආණ්ඩුව පෙරළා රටේ ජනතාවට සුබවාදී යුගයක් ආරම්භ කිරීමේ අරමුණින් යැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ ට ඊයේ (6 දා) පැවැසීය.

ඉතා ඉක්මනින් මහා මැතිවරණයක් පැවැත්වීමේ අරමුණ ඇතිව ප‍්‍රබල විපක්‍ෂයක් ගොඩනගන බව පැවැසූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මේ රටේ ජනතාවගේ එකම පැතුමද මහා මැතිවරණයක් බව සඳහන් කළේය.

වත්මත් ආණ්ඩුව පිළිබඳව ජනතාව තැබූ බලාපොරොත්තු සිහිනයක් වී ඇතැයි පැවසූ විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවේ කෙරුවාව ජනතාවගේ මතකයෙන් ඈත් නොවන බවද කියා සිටියේය.

Related posts

තමිල්නාඩුවේ ලාංකික සරණාගතයන් සියළුදෙනා යළි ගෙන්වාගැනීමට රජය ඉන්දියාවේ සහය පතයි

colombotoday

කොටි හිතවාදී චිත්‍රපටය ඉන්දීයාවේ ප්‍රදර්ශනය තහනම් කරයි

colombotoday

ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 70ක බීඩි කොළ තොගයක් වෙරළේ දමාගිහින්

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජල බිල්පත SMS මගින්

Admin

ගාලුමුවදොර විරෝධයේදී විනෝද වෙමින් සිටි පුද්ගලයකු මිය යයි

colombotoday

අන්තරේ පා ගමනක්

colombotoday