Colombo Today Local News

විපක්ෂනායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර නිදහස් පක්ෂයට ??

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නම් අද කථානායකවරයාට භාරදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය හිමිවු බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු නිවුස් රේඩියෝවට කියාසිටියේ.

ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව සඳහන්.

Related posts

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් විය යුතයි.. – හේෂා විතානගේ

colombotoday

නෞකාවේ ගින්නෙන් අම්ල වැසි ඇතිවිය හැකි | වැස්සට තෙමෙන්න එපා

colombotoday

ජනපතිට කෝටි 60ක සැප කාර් දෙකක් ගෙන්වයි.. බදු සහන දෙන්නැයි රේගුවට දන්වයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ජනපති දකුණු කොරියා ජනපති හමුවෙයි

Admin

ණයබර අඩුකරගන්න හම්බන්තොට චීනයට දුන්නා.. මහනුවර ජපානයට දෙනවා – අගමැති කියයි

colombotoday