Colombo Today Local News

වැල්ලවත්තේ කඩ පේළියක ගින්නක්

වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ.ද සිල්වා මාවතේ කඩ පේලියක ගින්නක් හටගෙන තිබේ.

කොළඹ ගිනි නිවන ඒකකය සඳහන් කළේ ඔවුන්ගේ ගිනි නිවන රථ 10ක් මෙම ගින්න පාලනය කිරීම සඳහා යොදවා ඇති බවය.

ගින්න හේතුවෙන් ගාලුපාරේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් රථ වාහන ගමනාගමනයට ද බාධා සිදුව ඇති බව වාර්තා වේ.

Related posts

සිරසට එරෙහි දෙරණේ වාරණය යළිත් දීර්ඝ කෙරේ

colombotoday

අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු විය යුතුයි – ජාතික හෙළ උරුමය

colombotoday

මුස්ලිම් ජාතිකයින්ට වැළලෙන්න ඉම්රාන් ඛාන්ගේ සහය පතයි

colombotoday

පරිප්පු සහ සැමන් මිල අඩු කරයි

colombotoday

ත්‍රිකුණාමලේ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව නෞකා දෙකක් ගිල්වා දමයි.

colombotoday

ගෑස් හිඟයක් නැහැ ලබන සතියෙත් ගෑස් මිල අඩු කරනවා – ලිට්‍රෝ සමාගම

Admin