Colombo Today Local News

වන අලි ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් මරුට

ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමේ පහළරත්කිඳ ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (10)දින රාත්‍රී 7.00 පමණ එම සිද්ධිය සිදු වී ඇති බව වාර්තා වේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි පහළරත්කිඳ, ගිරාඳුරුකොට්ටේ ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (11)දින සිදු කිරීමට නියමිත අතර ගිරාඳුරුකෝට්ටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

තේ වගාවට පොහොර අඩුවට දෙන්න ආණ්ඩුවෙන් තීරණයක්

Admin

පොල් මිල අහස උසට

Admin

මෛත්‍රී-මහින්ද දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට ඕනෑම යෝජනාවකට සහය දීමට ජවිපෙ සූදානම්

colombotoday

ජනපති-අගමැති එක මතයක නෑ… කැබිනට් සංශෝධනය අවුරුද්දෙන් පසුව ?

colombotoday

ගෑස් මිල සංශෝධනය අද

Admin

වී තොග පිලිබඳ වාර්තාව ජනපති අතට හාල් හිඟය නිමවෙන ලකුණු

Admin