කරුණාරත්න පරණවින මහතා අද පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ මහතා මේ වන විටත් පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටී.
ජනපතිවරණ ජයග්රහණයෙන් පසු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් වූ පරණවිතාන මහතා එහි තමන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩක් නොලැබෙන බව පවසමින් එම ධූරයෙන් ඉල්ලා අස්වූවා.