Colombo Today Local News

ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගියා කොළඹ කෙනෙක් – පවුලේ අයත් නිවසේ රදවා නිරෝධායනය කරයි !

කොරෝනා වෛරසය වැළඳී මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටිනවා.

මේ වන විට එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් නිවසේ රඳවා ගනිමින් නිරෝධානය කිරීමේ වැඩපිලිවලක් ආරම්භ කර ඇති බවයි ඔහු සඳහන් කලේ.

කොරෝනා වෛරසය වැලදී සිටින ලාංකිකයා සහ ඔහු සමග ගමන් ගත් ඉතාලි ජාතිකයින් ගමන් කළ ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු එක්රැස් කරමින් සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

Related posts

ජයසේන ඉස්කෝලෙ මහතාට කලකට පසු හමු වූ ‘දෙවන මනමාලයා‘

colombotoday

සැක සහිත මළ සිරුරක් මුහුදු වෙරලේ

colombotoday

ඩොලරයේ අද මිල

Admin

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ගෙන් ජනපතිට සහතිකයක්

Admin

පිරිමින් මද සරු කල කොරෝනා

colombotoday

පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට සිට අවසර

colombotoday