සමගි ජන බලවේගයෙන් කළුතර දිස්ත්රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වූ හිටපු මන්ත්රී රාජිත සේනාරත්න පරාජයට පත්වී ඇති බවට වාර්තා පලවෙමින් පවතිනවා.
එම පක්ෂය නියෝජනය කරමින් අජිත් පි පෙරේරා සහ කුමාර වෙල්ගම කළුතර දිස්ත්රික්කයෙන් ඉදිරියෙන් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.