Colombo Today Local News

රාජිත මාධ්‍යයට ගෙනා සුදු වෑන් රියදුරන් අද අධිකරණයට

සුදු වෑන් සිද්ධිය පිළිබඳව ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ සංජීව මදනායක සහ ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු නම් පුද්ගලයින් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔවුන් දෙදෙනා පසුගියදා කඩවත මහර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබුවා.

Related posts

පින්නවල රඳවා සිටි තවත් හීලෑ අලියෙකු මුල් හිමිකරුට මුදා හරි

colombotoday

සැප පහසු බව මදිලු…. පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගැනීමට යෝජනාවක්….

colombotoday

භික්ෂූන් වහන්සේලා දෙදාහක් සමග පැවිදි හඩත් ජන සටන පාද යාත්‍රාවේ

colombotoday

යහපාලන සංහිදියා බළකායේ ලේකම් පාක්‍යසෝති, හමුදාවට එරෙහිව ජිනීවාහීදි හයිබ්‍රිඩ් ඉල්ලයි

colombotoday

මවයි දුවයි දිය රකුසා බිලි ගනී

colombotoday

පසුගිය වසරේ අනුමත මුදලටත් වඩා දෙගුණයක් රජය ණය අරන් !

colombotoday