Colombo Today Local News

රන් බිස්කට් 4ක් අධෝමාර්ගයේ සගවාගෙන ආ ඇමති ලේකම් ගුවන්තොටේදී මාට්ටු

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා ග්‍රෑම් 400ක් බරැති රන් බිස්කට් 4ක් ගුද මාර්ගයේ සඟවා ගෙන පැමිණි බව කියන මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයකින් අද අළුයම 1.30ට එම පුද්ගලයා පැමිණ ඇති අතර 42 හැවිරිදි ඔහු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා කියයි.

Related posts

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කල 15දෙනා යලි රිමාන්ඩ්

colombotoday

විමසිල්ලෙන් ඉන්න – නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්

Admin

කොළඹ වරාය නගරයේ Cryptocurrency හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පිහිටුවන්න අනුමැතිය..

Admin

කොළඹ, කොටුවේ ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට

colombotoday

කූබිච්චන්කුලමේ වැවේ මසුන් මැරෙයි

Admin

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

colombotoday