වත්මන් රජය ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තමන් එය අගය කරන බව පුරවැසි බලය සංවිධානය පවසයි.
එහි සම කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ කියා සිටියේ රට තුළ සංව්ධනය වේගවත් කිරීම සදහා ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය මතුව ඇති බවයි.
එම අරමුණින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තමන් එයට සහය දෙන බවද හෙතෙම කියා සිටී.