ඇවන්ගාඞ් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රක්නා ලංකා ආයතනයේ සභාපති වික්ටර් සමරවීර මහතා ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, එම නඩුව අද ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවු අවස්ථාවේදීයි.
වික්ටර් සමරවීර මහතා ඊයේ දින දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ භාර වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.