Colombo Today Local News

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනිමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ (26)දින පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

” සමාජය තුළ විවිධ ප්‍රදේශවල විවිධ තැන්වල සමහරු මේ වන විට මුඛ ආවරණය පැළඳගෙන නොයෙන ආකාරයක් පවතිනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් නැහැ කියන උපකල්පනය කරලා මං හිතන්නේ.

කොවිඩ් ආසාදිතයින් සාමාජය තුළ නැති වුණත් රෝහල් ගතව සිටින බැවින් හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ දී කොවිඩ් ආසාදිතයින් පැමිණෙන නිසා, සමාජයේ සෑම පුද්ගලයෙකුගේ ම වගකීමක් වෙනවා තමන් කොවිඩ් නොවීමට රැකබලා ගැනීම.

ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටිනවා, සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් අනුව ඉදිරියටත් කටයුතු කරන්න කියලා” යනුවෙන් මෙහිදී යුද හමුදාපතිවරයා පැවසීය.

Related posts

ෂෙහාන් මාලක ගමගේ CID අත්අඩංගුවට

colombotoday

“ඥාණසාර හිමියන්ට චීවරය දැරීමේ අයිතියත් නැති කරලා” – ජානිපෙන් ජනපතිට ඉල්ලීමක්

colombotoday

කිරිඇල්ල වෙනුවට කෝඩුකාර දියණිය දියවන්නාවට

Admin

විදුලිය මදිවට බොන්න වතුරත් නැති වෙන ලකුණු

colombotoday

විශේෂ මහාධිකරණයේ මහේන්ද්‍රන් ඇතුළු නවයකට නඩු

colombotoday

ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථ අනතුරක්

Admin