Colombo Today Local News

මෛත්‍රී ජනවරමට පිටු පෑවා…

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ජනවරමට පිටුපා කටයුතු කර ඇතැයි චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ අරලිය ගහ මන්දිරයේ මේ වන විටත් පැවැත්වෙන මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීම නීති විරෝධී ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දුන් ජන වරම මෙය නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට සාකච්ඡා කළා – ජනපති

colombotoday

විමල් ගැන මෙතෙක් නොකී රහසක් බොදු බල සේනාවේ දිලන්ත හෙළිකරයි

colombotoday

GSP බදු සහනය අත්හිටුවීම ලංකාවට තදටම දැනෙයි.. ඇමරිකානු තානාපති කියයි

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමා කෙරේ

colombotoday

කෘෂිකර්ම ඇමති CIDයට යයි

colombotoday

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව අවසන් වරට කල් තබයි

Admin