අද (15) සවස 4.00 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1896 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට රෝගි වු පුද්ගලයින් 543 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.
මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1342 ක් දක්වා ඉහළ ගොස් තිබේ.