Colombo Today Local NewsCovid 19

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රෝගීන්ගේ 55 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 141 ක්. වෛද්‍ය අධික්ෂණය යටතේ 154 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. කෙරෝනා ආසාදනය හේතුවෙන් මේ වන විට මරණ 07 ක් වාර්තා වී තිබෙනවා.

සුවය ලබා නිවෙස් වෙත යන රෝගීන්ටද ස්වයං නිරෝධායන කටයුතුවල යෙදෙනෙ ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර දැනට සෞඛ්‍ය අංශවල පූර්ණ අධීක්ෂණය යටතේ නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් සම්බන්ධ පරික්ෂණ අඛණ්ඩව සිදු කෙරෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ මැදිහත්වීම මතයි. ඒ සඳහා ආරක්ෂක අංශවලද සහාය ලැබී තිබෙනවා.

Related posts

ඇමරිකාව නැවතත් සද තරනණයේ

Admin

පාර්ලිමේන්තු ජල පොකුණේ අපජලය දියවන්නා ඔයට

colombotoday

මහ බැංකු බැඳුම්කර මහමොළකරු රනිල්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහළුමක් පුපුරයි

colombotoday

සහල් කන්ටේනර් 500 ක් වරායේ හිර වෙලා

colombotoday

උසාවියට අපහාස කිරීම : සාක්ෂි විමසීම සදහා ඥාණසාර හිමි අද අභියාචනාධිකරණයට කැදවයි

colombotoday