Colombo Today Local News

මෘදුකාංග ඉංජිනේරු උපාධිය හඳුන්වා දී සිසුන් 40,000 ක් අලුතෙන් බඳවා ගැනීමට ජනාධිපතිගෙන් තීරණයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව මෘදුකාංග ඉංජිනේරු උපාධිය හඳුන්වා දී සරසවි වරම් නොලද සිසුන් 40,000ක් ඒ සඳහා බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (23 ) විවෘත විශ්වවිද්‍යාලයෙ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා ඇතුළු ආචාර්ය මහාචාර්යවරු පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

දැනට නතරව තිබෙන නීති වේදී උපාධිය අද ලෝකය හා වෙළඳපලට ගැලපෙන අයුරින් සකස් කිරීමටත් ලබන මාර්තු පළමුවෙනිදාට පෙර අයදුම්පත් කැඳවීමටත් එකගතාවයද පලවිය.

Related posts

නව අගමැති වැඩ අරඹයි

colombotoday

MCC ගිවිසුම මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති

colombotoday

ඉදිරි සතියේදී ළමා රෝහලේ කටයුතුත් අඩාළ වෙයි

colombotoday

ඉස්ලාමීය පෙළ පොත් සම්බන්ධයෙන් සොයන්න කමිටුවක්

colombotoday

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

Admin

වටවල මවුන්ජින්වත්ත හුදකලා කෙරේ

colombotoday