Uncategorized

මුලතිව්, ගුරුකන්ද නාහිමිගේ දේහය විහාර භූමියේ ආදාහනය වළක්වමින් අධීකරණ නියෝගයක් !

අපවත් වී වදාල මුලතිව් ගුරුකන්ද රාජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය විහාර භූමියේ අදාහනය කිරීම අත්හිටුවමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමියට අයිතිවාසිකම් කියම්න් දමිළ දේශපාලනඥයන් විසින් එම භූමියේ කෝවිලක් පවත්වාගෙන යෑමට කටයුතු කරන අතර, එම භූමියෙන් පිටව යන ලෙස කලක් තිස්සේ විහාරවාසී හිමිවරුන්ට බලපෑම් එල්ලවී තිබෙනවා.

https://www.facebook.com/95harsha/videos/502084413957978/

Related posts

කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා – බලශක්ති ඇමති කියයි

colombotoday

බැදුම්කර මගඩියට පෙරදා රවී, මලික්, කබීර් මහබැංකුවේ සාකච්ඡාවක් තියලා – කොමිසමේදී හෙළිවෙයි

colombotoday

පාස්කු ත්‍රස්ත සැකකරුවන්ගේ පවුල්වලට වියළි සලාක

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

යහපාලන කෙරුම් ‘කරු‘ ඇමතිගේ අනුහසින් කරුංකා ජාවාරම ජයටම.

colombotoday

පොල්පිටිය – හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට එක් වෙයි

Admin