Covid 19

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොරෝනා පොකුර 7000 ට කිට්ටු කරයි

මිනුවන්ගොඩ ඇගලුම්හල ආශ්‍රිත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (31)දින පෙරවරුව වනවිට 6946 ක් බව කෝවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එයින් 1041 දෙනෙකු එම ඇගලුම්හලේ සේවකයන් වන අතර ඉතිරි 5905 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වන බවද එම මධ්‍යස්ථානය පවසයි.

Related posts

ගෙවුණු දිනයේ ආසාදිතයින් 655 ක් – වැඩිම ආසාදිතයින් කොළඹින්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 674 ක් හදුනා ගැනේ

colombotoday

කොවිඩ් ආසාදනය වූ තවත් 1,808ක් හදුනා ගනී

colombotoday

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

colombotoday

තවත් කොවිඩ් ආසාදීයින් 1,780ක් හදුනා ගැනේ

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 23ක් – වෛද්‍යවරියන් තිදෙනෙක් ද ඒඅතර

colombotoday