Colombo Today Local News

මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික තරුණයා කොළඹ වරායට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ.

මෙම නෞකාවේ රැදී සිටි අදාල තරුණයා කොළඹ වරායේදී තමා ලංකාවට භාරගැනිමට පියවර ගන්නා ලෙස සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විඩියෝ පටයක් නිකුත් කරමින් රජයේ බලධාරින්ගෙන් කළ ඉල්ලීමට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.

විෂබීජ හරණ ක්‍රියාවලියකට ලක් කිරිමෙන් අනතුරුව ඔහු දින 21ක නිරෝධායන කාලසීමාවක් සදහා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට පියවර ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කර්මාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේය.

Related posts

අගමැති හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි.. කමිටුවේ ප්‍රධානීන් රාජිත, අජිත්, ස්වාමිනාදන්

colombotoday

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

colombotoday

ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සහ දේපොළ මෙන්න

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් දිවයිනට

colombotoday

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පහර දුන් 5කට වැඩ වරදී

Admin

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පිහිපහරක්

Admin