Colombo Today Local News

මාසයක් ඇතුළත රංජන් රාමනායකට නඩු පවරන්න. ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කරයි

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් මහාමාර්ග හා මාර්ග සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව මාසයක් ඇතුළත නඩු පවරන ‌‌‌ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කරන ලදි .

අධිකරණ විනිසුරුවරුන්ගේ සංයුතිය සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් අධිකරණයට සිදු වි ඇතැයි සඳහන් කළ පෙත්සම් සලකා බැලු අවස්ථාවේදි විනිසුරු ඒසේ නියම කළේය.

අගවිනිසුරු ජයන්ති ජයසුරිය ,විජිත් මලවුගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවුනු ලැබු  අවස්ථාවේදි එලෙස නියම කළේය.

Related posts

වන්නි දිස්ත්‍රික්කය මුලතිව් – 86%කින් සජිත් දිනුම් !

colombotoday

ඩොලර් බිලියන දෙකක LTTE අරමුදල් කැනඩාවේ ගිණුමක

colombotoday

“අපි රාජපක්ෂලාගේ දං කුඩ කෑවේ නෑ” විමල් කියයි

Admin

නිරුවත් ජායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහල 05ක් අත්අඩංගුවට

colombotoday

ඊයේ කොව්ඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

colombotoday

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වු පුද්ගලයන් බන්ධනාගාර නියාමකවරුන් ලෙස බඳවා ගැනීමට යයි.

colombotoday