Colombo Today Local News

හැකිනම් අලුත් පක්ෂයක් හදා පෙන්වන්න: දුමින්ද මහින්දට අභියෝග කරයි!

duminda dissanayake

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට හැකිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් වන අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවන ලෙසට එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පුවත්පතකට ප්‍රකාශයක් දෙමින් අභියෝග කර තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කර ඇත.

“තවත් ත්‍රීවිල් පක්ෂයක් හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් වන අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට හැකියාවක් නැහැ. මහින්ද මහත්තයට අවශ්‍ය නම් තමන්ගේ පවුලේ කට්ටිය දාගෙන තවත් ත්‍රීවිල් පක්ෂයක් හදන්න පුළුවන්. රාජපක්ෂ පවුලට සම්බන්ධ අය මිසක් මේ අලුතෙන් හදන්න යනවයි කියන පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝ නම් බැඳෙන්නේ නැහැ.“

Related posts

ඉහළ කාර්යසාධනයක් පෙන්නූ රාජ්‍ය ආයතන 65කට සම්මාන

Admin

බෙල්ලන්විල පෙරහරට මාර්ග රැසක් වැසෙයි… විකල්ප මාර්ග භාවිත කරන

Admin

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 8කින් නිදහස්

colombotoday

ගෝඨාභයට බය වුනත්, දැන් සජිත්ට මුහුණ දෙන්නම වෙනවා

colombotoday

විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි !

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන්ට එරෙහිව ඒකාබද්ධය සටනට

colombotoday