Colombo Today Local News

හැකිනම් අලුත් පක්ෂයක් හදා පෙන්වන්න: දුමින්ද මහින්දට අභියෝග කරයි!

duminda dissanayake

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට හැකිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් වන අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවන ලෙසට එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පුවත්පතකට ප්‍රකාශයක් දෙමින් අභියෝග කර තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කර ඇත.

“තවත් ත්‍රීවිල් පක්ෂයක් හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් වන අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට හැකියාවක් නැහැ. මහින්ද මහත්තයට අවශ්‍ය නම් තමන්ගේ පවුලේ කට්ටිය දාගෙන තවත් ත්‍රීවිල් පක්ෂයක් හදන්න පුළුවන්. රාජපක්ෂ පවුලට සම්බන්ධ අය මිසක් මේ අලුතෙන් හදන්න යනවයි කියන පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝ නම් බැඳෙන්නේ නැහැ.“

Related posts

Video: මීගමුවේ සංචාරක හෝටලය “බුද්ධ බාර්” අකුලාගනී – බොදු බල සේනාව සීරුවෙන්

colombotoday

ඊයේ ගෑස් කාන්දුවීම් ආශ්‍රිත පිපිරීම් 21ක්.

colombotoday

පොදු ස්ථාන තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

මාස 10ක් තුළ ලාඳුරු රෝගීන් 1250 ක්..

Admin

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩකයන්ට පැසසුම් – යුපුන්ට උසස්වීමක්

colombotoday

මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්

colombotoday