Colombo Today Local News

මහින්දානන්දගෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් ප‍්‍රශ්ණ කරයි

2011 ලෝක කුසලානය අවසන් මහා ක්‍රිකට් තරගය පිළිබඳව හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාලව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

එම විමර්ශන කණ්ඩායමේ නිලධාරීන් අද (24)දින පෙරවරු 6ට පමණ මහින්දානන්ද මහතාගේ නාවලපිටියේ පිහිටි නිවසට පැමිණ මෙලෙස ප්‍රකාශ සටහන් කර ගත්තේය.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දි තිබුණි.

Related posts

බැඳුම්කර වංචාව ගැන විශේෂ මහාධිකරණයේ නඩු පැවැරීමට නීතිපති ඉල්ලයි

colombotoday

හදිසි නීති හා මුදල් සංශෝධන පනත්වලට ජවිපෙ විරුද්ධයි

colombotoday

නෙළුවේදී වෑන් දෙකක් ගැටී ප්‍රංශ ජාතික තරුණියක් මිය යයි

Admin

හිරුණිකාගේ චරිත කතාවෙන් ඉරාජ් මියුසික් වීඩියෝවක් හදයි…!

colombotoday

බස්නාහිර පළාතේ පාසල් විවෘත වන දිනයන් නිවේදනය කෙරේ

colombotoday

ශ්‍රීලනිප යේ මහ ලේකම් ධූරය සරත් ඒකනායකට

Admin