Colombo Today Local News

මර්දනයක් දියත් කරනවාද සැකයි, ආණ්ඩුවේ මේ ගමනට එරෙහිව පෙළගැසිය යුතුයි – ජවිපෙ

අනුර-කුමාර-600x401ප්‍රජාතාන්ත්‍රවාදී උද්ඝෝෂණ පැවැත්වීමට තිබෙන අවකාශය හකුලමින් ආණ්ඩුව ගෙනයාමට ආණ්ඩුව ගන්නා උත්සාහය නවතා දැමීම සදහා සියළු දෙනා පෙළගැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසනවා. අධ්‍යාපන අයිතිවාසිකම් ඉල්ලා එච්.එන්.ඩී.ඒ. ශිෂ්‍යයන් සිදුකළ සාමාකාමී උද්ඝෝෂණයට හිතුවක්කාරී මෘග ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ආණඩුව පෙන්නුම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් මර්ධනයක් දියත් කිරීමද යන සැකය මතුවන බව ජනතා විමුක්ති පෙරමුණ වැඩි දුරටත් පවසනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද (1) පැවති මාධ්‍ය හමුවකදීයි.

Related posts

පොලිස්පති රිවර්ස්

Admin

බදියුදීන් අවසාන මොහොතේත් දූෂණයක.. ඡන්දය දා පුත්තලමෙන් සෙනග අදින්න රජයේ මුදල් ලක්ෂ 95ක් වියදම් කරලා…

colombotoday

ගෝලීය ශ්‍රී ලංකා සංසදය “ජිනීවා” සටන අරඹයි

colombotoday

ගැසට්ටුවක් රිවර්ස්

Admin

නිරෝධායනය වන පුද්ගලයින්ට තැපැල් ඡන්දය සඳහා තවත් දිනයක්

colombotoday

ෆිෂ් තෙරපි මගින් HIV ඒඩ්ස් බෝ වීමේ අවධානමක්

colombotoday