Colombo Today Local News

මන්ත්‍රී රාජිතට අයත් වත්තක් ගැන පැමිණිල්ලක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අයිති පැලවත්ත වැල්මීගොඩ වත්තක අක්‍රමිකතාවයන් රැසක් සහ නිතී විරෝධි ක්‍රියාවන් සිදුවෙන බවට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පැමිණිළි කර ඇතැයි  මීගහතැන්න පොලිසීය කියයි.

මෙසේ පැමිණිළි කර ඇත්තේ  වලල්ලාවිට ප්‍රා දේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී සම්පත් කුමාර මහතාය.

පසුගිය මැතිවරණය අවසන් වූ දින කිහිපය තුළ අක්කර දොළහකින් සමන්විත මෙම වතුයායට රාත්‍රී කාලයේ පැමිණි වාහන හා පුද්ගලයින් පිළිබඳ සෝදිසියකින් පසුව මන්ත්‍රීවරයා මෙම පැමිණිල්ල දමා තිබේ.

Related posts

අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක්

colombotoday

හොර මුදල් නෝට්ටු 815ක් අල්ලයි

colombotoday

Colombo Today වාර්තාව සත්‍ය වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයි

colombotoday

නාමල් වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

colombotoday